ඔබ යන්ත්‍රෝපකරණ සේවා සපයන්නෙක් ද? ඔබේ යන්ත්‍රෝපකරණ ලංකාව පුරා ම වැඩි ම ඉල්ලුමකට Hire එකට දෙන්න අවශ්‍ය ද?

  • 2022-02-18

Share

ශ්‍රී ලංකාව තුල භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඇති සේවාලාභින් හා භාණ්ඩ හා සේවා සේවාසම්පාදකයින් අතර සම්බන්ධතාව ගොඩනංවමින්  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි එකිනෙකා හා පහසුවෙන් සම්බන්ධ වී ගණුදෙනු කර ගත හැකි HireMe.lk වෙබ් අඩවියෙහි යන්ත්‍රෝපකරණ සහ මෙවලම් Hire කිරීම සදහා ලියාපදිංචි වීම දැන් ඔබ වෙනුවෙන් ආරම්භ කර ඇත.

HireMe.lk හරහා ඔබේ ප්‍රදේශයේ සිට ම ලංකාවේ ඕනෑම තැනකට ඔබේ යන්ත්‍රෝපකරණ සහ මෙවලම් Hire කිරීමට හැකියාව ලැබේ. ඔබේ ව්‍යාපාරය හා හැකියාව වර්ධනය කරගැනීමටත් ඒ තුලින් ඔබේ ආදායම ඉහල නංවා ගැනීමටත් HireMe අපි ඔබට මග පෙන්නවා.

HireMe.lk හි සුවිශේෂිත්වය වන්නේ,

කිසිදු අතරමැදි ගාස්තුවකින් තොරව ඔබට ඍජුවම සේවාලාභියා සමග සම්බන්ධ වී කටයුතු කළහැකි වීමයි. Hire එකේ සම්පුර්ණ මුදල ම ඔබ අතට.  

ඔබ කලයුත්තේ,

HireMe හි ලියාපදිංචි වීමයි. ඒ සදහා  Join  පිටුව වෙත පිවිස ගොස් Account Type එක ලෙස Personal තෝරා අදාළ තොරතුරු ඇතුළත් කර ඔබේ ඊ මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් HireMe හි ලියාපදිංචිය සිදුකර ගන්න.

ඔබේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබ ලියාපදිංචි සදහා භාවිතා කළ ඊ මේල් ලිපිනය තහවුරු කිරීම සදහා ඔබට ඊ මේල් එකක් ලැබෙනු ඇත. 

ඔබ ලියාපදිංචිය සදහා ඔබේ ජංගම දුරකථනය අංකය භාවිතා කළේ නම් එම අංකය තහවුරු කිරීම සදහා OTP කේතයක් දුරකථනයට ලැබෙනු ඇත.

ඔබේ තොරතුරු තහවුරු කළ පසු Log In පිටුවට පිවිස ඔබේ ඊ මේල් ලිපිනය හෝ දුරකථනය අංකය හා මුරපදය ඇතුළත් කර ඔබේ HireMe ගිණුමට පිවිසෙන්න.

ඉන්පසුව Profile පිටුවට පිවිස ඔබගේ විස්තර,සේවාව හා අත්දැකීම් පිළිබද තොරතුරු සමගින් ඔබගේ ඡායාරූපයක් ගිණුමට එක්කර ඔබගේ HireMe Personal ගිණුම සම්පුර්ණ කරගන්න.   

සේවාලාභීන් ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද?

සේවාලාභීන්ට ඔබව සම්බන්ධ කරගැනීමටත් ඔබ සපයන සේවාව පිළිබද තොරතුරු දැනගැනීමටත් ඔබ කලයුත්තේ Listing එකක් අපගේ Listings පිටුවේ පලකිරීම පමණි. 

Listing එකක් ඉතා සරල පියවර කිහිපයකින් සකස් කිරීමට පුළුවන්,

ඔබේ ගිණුමේ හි ඇති New Listing වෙත ගොස් ඔබේ Listing නාමය ලෙස ඔබේ සේවාව සේවාලාභීන්ට පහසුවෙන් හදුනා ගැනීමට හැකිවන පරිදි ඊට සුදුසු නමක් යොදා එහි යන්ත්‍රෝපකරණ වර්ගීකරණය(Machinery - Main Category) තෝරා ඒ යටතේ ඇති ඔබට Hire කිරීමට අදාල යන්ත්‍රෝපකරණ සහ මෙවලම් උප වර්ගීකරණය (Sub Category) තෝරන්න.

අදාළ ස්ථානවල ඔබේ සේවාව හා අයකිරීම් පිළිබදව තොරතුරු හා ඔබේ යන්ත්‍රෝපකරණ සහ මෙවලම් හි ඡායාරූප (උපරිම 5 ක්) ඇතුලත් කර ඔබේ  Listing එක සාර්ථකව සකස් කර   Publish   කරන්න.  

HireMe අප, ඔබේ විස්තර තහවුරු කිරීමෙන් පසුව ඔබේ  Listing  එක අපේ Listings පිටුවේ සේවාලාභින් වෙනුවෙන් දිස්වෙනු ඇත.

ඔබට ඔබේ සේවා සැපයීම තෝරා ගැනිමටත් HireMe.lk හරහා පුළුවන්,

ඒ සදහා අපගේ සේවාලාභින් විසින් Community පිටුවේ නිරන්තරයෙන් පලකරන සේවා අවශ්‍යතා තුලින් ඔබට ඔබේ සේවා සැපයීම සදහා ගැළපෙනසේවා අවශ්‍යතාව තෝරාගෙන එම සේවාලාභියා හා ඍජුව ම සම්බන්ධ වන්න. 

ඔබේ යන්ත්‍රෝපකරණ සහ මෙවලම් ලංකාව පුරා ම පහසුවෙන් Hire කිරීමට අද ම HireMe.lk සමග සම්බන්ධවන්න.

පිවිසෙන්න www.HireMe.lk             

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Tags

  • Hireme
  • Topic
  • Business