වෘත්තිකයෙක් හෝ සේවා සපයන්නෙක් ලෙස ඔබේ සේවය දිවයින පුරා පුළුල් ව විහිදුවන්න කැමතිද?

  • 2022-03-11

Share

ඔබ වෘත්තිකයෙක් හෝ සේවා සපයන්නෙක් ලෙස,

ඔබට ආදායමක් ලැබෙන පරිදි ඔබේ සේවාව ලංකාව පුරා සැපයීමට ක්‍රමයක් සොයනවා ද?

හැමදේට මුදල් වියදම් වෙන මේ කාලේ ඔබ සපයන සේවාවන් පිළිබද ව කිසිදු මුදලක් වැය නොකර දැන්වීම් පලකරගන්නත් පුළුවන් තැනක් බලනවා ද?

කිසිදු මුදලක් වැය නොකර ඔබේ සේවා අවශ්‍යතාවයට ගැලපෙන ම සේවා වෘත්තිකයින් හෝ සේවා සපයන්නන් පහසුවෙන්, ඉක්මනින් හා ඔබට ළගින් ම  සොයා ගන්න ඕනේ ද? 

ඔබේ කාලය වටිනා නිසා ම ඉන්න තැන ඉදලාම ඔබේ සේවා අවශ්‍යතා ඉටුකරගන්න පුලුවන් තැනක් සොයනව ද?  

දැන් ඔබේ ඒ හැම ගැටළුවකට ම ලේසි ම විසදුම HireMe.lk වෙතින් 

HireMe.lk යනු  ශ්‍රී ලංකාව තුල භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඇති සේවාලාභින් හා භාණ්ඩ හා සේවා සම්පාදකයින් අතර සම්බන්ධතාව ගොඩනංවමින්  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි එකිනෙකා හා පහසුවෙන් සම්බන්ධ වී ගණුදෙනු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලංකාවේ ඇති එක ම e- යෙදවුමයි.

ඔබ කලයුතු වන්නේ, 

ඔබ පරිගණකයෙන් www.HireMe.lk වෙත පිවිසීම හෝ ඔබේ Anroid හෝ  Apple දුරකතනයට HireMe ජංගම දුරකථන යෙදවුම බාගත කර ඔබේ HireMe ගිණුම සකස් කර ගැනීමයි. ඒ සදහා කිසිදු ගාස්තුවක් වැය වන්නේ නැත. 

HireMe හි ලියාපදිංචි වීම සදහා  Join  පිටුව වෙත පිවිස ගොස් Account Type එක ලෙස Personal තෝරා අදාළ තොරතුරු ඇතුළත් කර ඔබේ ඊ මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් HireMe හි ලියාපදිංචිය සිදුකර ගන්න.

ඔබේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබ ලියාපදිංචි සදහා භාවිතා කළ ඊ මේල් ලිපිනය තහවුරු කිරීම සදහා ඔබට ඊ මේල් එකක් ලැබෙනු ඇත. 

ඔබ ලියාපදිංචිය සදහා ඔබේ ජංගම දුරකථනය අංකය භාවිතා කළේ නම් එම අංකය තහවුරු කිරීම සදහා OTP කේතයක් දුරකථනයට ලැබෙනු ඇත.

ඔබේ තොරතුරු තහවුරු කළ පසු Log In පිටුවට පිවිස ඔබේ ඊ මේල් ලිපිනය හෝ දුරකථනය අංකය හා මුරපදය ඇතුළත් කර ඔබේ HireMe ගිණුමට පිවිසෙන්න.

ඉන්පසුව Profile පිටුවට පිවිස ඔබගේ විස්තර,සේවාව හා අත්දැකීම් පිළිබද තොරතුරු සමගින් ඔබගේ ඡායාරූපයක් ගිණුමට එක්කර ඔබගේ HireMe Personal ගිණුම සම්පුර්ණ කරගන්න.   

පහසු පියවර කිහිපයකින්, 

ඔබේ HireMe ගිණුම ඔස්සේ සේවා අවශ්‍යතාව අනුව ලංකාවේ ඕනෑම තැනකට ඔබේ වෘත්තිමය   සේවාව හෝ හැකියාව සපයන්නත්  ඔබේ අවශ්‍යතාව පරිදි ලංකාවේ ඕනෑම තැනකින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන සේවාදායකයින්ගේ සේවය ලබාගන්නත් එයින් ඔබට අවස්ථාව ලැබෙනවා.

HireMe.lk තුලින් ලංකාවේ ඕනෑම තැනක ඉදලා ඕනෑම වෙලාවක ඔබගේ ඕනෑම සේවා අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉක්මනින් හා පහසුවෙන් විසදුම් 

HireMe හි විශේෂත්වය වන්නේ, 

කිසිදු අතරමැදි ගාස්තුකින් තොරව සේවාදායකයින් හා සේවාලාභින් අතර ඍජු සබදතාව තුලින් ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබේ සේවා  අවශ්‍යතාවය ඉටුකරගැනීමට අවස්ථාව සලසා දී තිබීමයි.  

ඔබේ ඕනෑම සේවා අවශ්‍යතාවක් ඉටුකරගන්න පිවිසෙන්න www.HireMe.lk වෙත 




Tags

  • Hireme
  • Topic
  • Business