සැපයුම්කරුවෙකු ලෙස ඔබේ සේවය පහසුවෙන් Hire කරන්නත්, සැපයුම් සේවා පහසුවෙන් Hire එකට ගන්නත් තැනක් හොයනවා ද?

  • 2022-03-11

Share

ඔබ හොයනවා ද?

භාණ්ඩ හා අමුද්‍රව්‍ය සැපයුම්කරුවෙකු ලෙස සැපයුම් සේවා හෝ භාණ්ඩ පහසුවෙන් Hire එකට දෙන්න විදිහක්, 

හැමදේට මුදල් වියදම් වෙන මේ කාලේ සැපයුම් සේවා Hire එකට දෙන්න කිසිදු මුදලක් වැය නොකර දැන්වීම් පලකරගන්නත් පුළුවන් තැනක්,

නැතිනම්, ඔබේ අවශ්‍යතාවය අනුව සැපයුම් සේවා Hire එකට ගන්න පුළුවන් තැනක්,

ඒ වගේම, කිසිදු මුදලක් වැය නොකර ඔබේ Hiring අවශ්‍යතාවය පලකරගන්නත් පුළුවන් තැනක්,  

ඔබේ කාලය වටිනා නිසා ම ඉන්න තැන ඉදලාම ඔබේ Hiring අවශ්‍යතා ඉටුකරගන්න පුලුවන් තැනක් 

දැන් ඔබේ ඒ හැම ගැටළුවකට ම ලේසි ම විසදුම HireMe.lk වෙතින් 

HireMe.lk යනු  ශ්‍රී ලංකාව තුල භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඇති සේවාලාභින් හා භාණ්ඩ හා සේවා සම්පාදකයින් අතර සම්බන්ධතාව ගොඩනංවමින්  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි එකිනෙකා හා පහසුවෙන් සම්බන්ධ වී ගණුදෙනු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලංකාවේ ඇති එක ම e- යෙදවුමයි.

ඔබ කලයුතු වන්නේ, 

ඔබ පරිගණකයෙන් www.HireMe.lk වෙත පිවිසීම හෝ ඔබේ Anroid හෝ  Apple දුරකතනයට HireMe ජංගම දුරකථන යෙදවුම බාගත කර ඔබේ HireMe ගිණුම සකස් කර ගැනීමයි. ඒ සදහා කිසිදු ගාස්තුවක් වැය වන්නේ නැත. 

HireMe හි ලියාපදිංචි වීම සදහා  Join  පිටුව වෙත පිවිස ගොස් Account Type එක ලෙස Personal තෝරා අදාළ තොරතුරු ඇතුළත් කර ඔබේ ඊ මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් HireMe හි ලියාපදිංචිය සිදුකර ගන්න.

ඔබේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබ ලියාපදිංචි සදහා භාවිතා කළ ඊ මේල් ලිපිනය තහවුරු කිරීම සදහා ඔබට ඊ මේල් එකක් ලැබෙනු ඇත. 

ඔබ ලියාපදිංචිය සදහා ඔබේ ජංගම දුරකථනය අංකය භාවිතා කළේ නම් එම අංකය තහවුරු කිරීම සදහා OTP කේතයක් දුරකථනයට ලැබෙනු ඇත.

ඔබේ තොරතුරු තහවුරු කළ පසු Log In පිටුවට පිවිස ඔබේ ඊ මේල් ලිපිනය හෝ දුරකථනය අංකය හා මුරපදය ඇතුළත් කර ඔබේ HireMe ගිණුමට පිවිසෙන්න.

ඉන්පසුව Profile පිටුවට පිවිස ඔබගේ විස්තර,සේවාව හා අත්දැකීම් පිළිබද තොරතුරු සමගින් ඔබගේ ඡායාරූපයක් ගිණුමට එක්කර ඔබගේ HireMe Personal ගිණුම සම්පුර්ණ කරගන්න.   

පහසු පියවර කිහිපයකින්, 

ඔබේ HireMe ගිණුම ඔස්සේ Hiring අවශ්‍යතාව අනුව ලංකාවේ ඕනෑම තැනකට ඔබේ සැපයුම් සේවාව හෝ භාණ්ඩ හා අමුද්‍රව්‍ය Hire එකට දෙන්නත්  ඔබේ අවශ්‍යතාව පරිදි ලංකාවේ ඕනෑම තැනකින් භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය සැපයුම් හෝ සේවා Hire එකට ගන්නත් එයින් ඔබට අවස්ථාව ලැබෙනවා.

HireMe.lk තුලින් ලංකාවේ ඕනෑම තැනක ඉදලා ඕනෑම වෙලාවක ඔබගේ ඕනෑම භාණ්ඩ  හෝ අමුද්‍රව්‍ය Hiring අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉක්මනින් හා පහසුවෙන් විසදුම්

HireMe හි විශේෂත්වය වන්නේ, 

කිසිදු අතරමැදි ගාස්තුකින් තොරව සේවාදායකයින් හා සේවාලාභින් අතර ඍජු සබදතාව තුලින් ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබේ Hiring අවශ්‍යතාවය ඉටුකරගැනීමට අවස්ථාව සලසා දී තිබීමයි.  

ඔබේ ඕනෑම සැපයුම් සේවා සම්බන්ධ Hiring අවශ්‍යතාවක් ඉටුකරගන්න පිවිසෙන්න www.HireMe.lk වෙත 




Tags

  • Hireme
  • Topic
  • Business