පහසුවෙන් දේපල Hire එකට දෙන්න දැන්වීම පලකරන්න ඕනේ ද? නැත්තම් දේපලක් Hire එකට ගන්න බලනවා ද?

  • 2022-03-09

Share

ඔබත් හොයනව ද? 

නිවාස, නිවාඩු නිකේතන, බංගලා, වතු ආදී ඔබට අයත් ඕනෑම දේපලක් ඉක්මනින් හා පහසුවෙන් Hire එකට දෙන්න දැන්වීම් පලකරන්න ලංකාවේ තියන හොදම තැනක් 

එහෙමත් නැතිනම් ඔබේ අවශ්‍යතාව අනුව Hire එකට ගන්න තැනක් 

ඒ වගේම,

හැමදේට මුදල් වියදම් වෙන මේ කාලේ ඔබේ දේපල අවශ්‍යතා සදහා කිසිදු මුදලක් වැය නොකර දැන්වීම් පලකරගන්නත් පුළුවන් තැනක්   

ඔබේ කාලය වටිනා නිසා ම 

ඉන්න තැන ඉදලාම ඔබේ Hiring අවශ්‍යතා ඉටුකරගන්න පුලුවන් තැනක් 

දැන් ඔබේ ඒ හැම ගැටළුවකට ම ලේසි ම විසදුම HireMe.lk වෙතින් 

HireMe.lk යනු  ශ්‍රී ලංකාව තුල භාණ්ඩ හා සේවා අවශ්‍යතා ඇති සේවාලාභින් හා භාණ්ඩ හා සේවා සම්පාදකයින් අතර සම්බන්ධතාව ගොඩනංවමින්  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි එකිනෙකා හා පහසුවෙන් සම්බන්ධ වී ගණුදෙනු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලංකාවේ ඇති එක ම e- යෙදවුමයි.

ඔබ කලයුතු වන්නේ, 

ඔබ පරිගණකයෙන් www.HireMe.lk වෙත පිවිසීම හෝ ඔබේ Anroid හෝ  Apple දුරකතනයට HireMe ජංගම දුරකථන යෙදවුම බාගත කර ඔබේ HireMe ගිණුම සකස් කර ගැනීමයි. ඒ සදහා කිසිදු ගාස්තුවක් වැය වන්නේ නැත. 

HireMe හි ලියාපදිංචි වීම සදහා  Join  පිටුව වෙත පිවිස ගොස් Account Type එක ලෙස Personal තෝරා අදාළ තොරතුරු ඇතුළත් කර ඔබේ ඊ මේල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය භාවිතයෙන් HireMe හි ලියාපදිංචිය සිදුකර ගන්න.

ඔබේ ලියාපදිංචිය සාර්ථක නම් ඔබ ලියාපදිංචි සදහා භාවිතා කළ ඊ මේල් ලිපිනය තහවුරු කිරීම සදහා ඔබට ඊ මේල් එකක් ලැබෙනු ඇත. 

ඔබ ලියාපදිංචිය සදහා ඔබේ ජංගම දුරකථනය අංකය භාවිතා කළේ නම් එම අංකය තහවුරු කිරීම සදහා OTP කේතයක් දුරකථනයට ලැබෙනු ඇත.

ඔබේ තොරතුරු තහවුරු කළ පසු Log In පිටුවට පිවිස ඔබේ ඊ මේල් ලිපිනය හෝ දුරකථනය අංකය හා මුරපදය ඇතුළත් කර ඔබේ HireMe ගිණුමට පිවිසෙන්න.

ඉන්පසුව Profile පිටුවට පිවිස ඔබගේ විස්තර,සේවාව හා අත්දැකීම් පිළිබද තොරතුරු සමගින් ඔබගේ ඡායාරූපයක් ගිණුමට එක්කර ඔබගේ HireMe Personal ගිණුම සම්පුර්ණ කරගන්න.   

පහසු පියවර කිහිපයකින්, 

ඔබේ HireMe ගිණුම ඔස්සේ ලංකාවේ ඕනෑම තැනක තිබෙන ඔබට අවශ්‍ය ඕනෑම දේපලක් Hire එකට දීම සම්බන්ධයෙන් දැන්වීම් පලකරන්නත් ඔබේ අවශ්‍යතාව පරිදි ඕනෑම දේපලක් ඔබට පහසු ලංකාවේ ඕනෑම තැනකින් Hire එකට ගන්නත් එයින් ඔබට අවස්ථාව ලැබෙනවා.

HireMe.lk තුලින් ලංකාවේ ඕනෑම තැනක ඉදලා ඕනෑම වෙලාවක ඔබගේ ඕනෑම දේපල Hiring අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉක්මනින් හා පහසුවෙන් විසදුම් 

HireMe හි විශේෂත්වය වන්නේ, 

කිසිදු අතරමැදි ගාස්තුකින් තොරව සේවාදායකයින් හා සේවාලාභින් අතර ඍජු සබදතාව තුලින් ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබේ Hiring අවශ්‍යතාවය ඉටුකරගැනීමට අවස්ථාව සලසා දී තිබීමයි.  

ඔබේ ඕනෑම දේපල සම්බන්ධ Hiring අවශ්‍යතාවක් ඉටුකරගන්න පිවිසෙන්න www.HireMe.lk වෙත 




Tags

  • Hireme
  • Topic
  • Business